Psalms 29:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න; එතුමන් තෙද බල පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ ගීතයකි. බලවතුන්ගේ පුත්‍රයෙනි, ස්වාමීන් ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන් ට දෙව්.
Sinhala SNRV (New Revised Version 2018)
දිව්‍ය පුත්‍රයෙනි, සමිඳාණන් වහන්සේට පැසසුම් දෙන්න; එතුමාණෝ තෙද බල පසසන්න.