Psalms 29:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ නාමයට දියයුතු මහිමය දෙව්; ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන් ට නමස්කාරකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
හිමිතුමාණන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමාණෝ නමදින්න.