Psalms 29:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන් ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.