Psalms 3:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟට භය නොවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.