Psalms 30:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
සැදැහැවතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.