Psalms 30:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම වනාහි සැපතෙදී කථාකොට: කිසිකලෙකත් නොසෙල්වන්නෙමියි කීමි.
Sinhala SNRV (New Revised Version 2018)
“සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.