Psalms 31:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.