Psalms 32:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ අනුශාසනා ගීතයකි. අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ අනුශාසනා ගීතයකි. අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.