Psalms 33:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.