Psalms 33:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වීණාව වයා හිමි තුමන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමන්ට පැසසුම් ගීත ගයන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
වීණාවෙන් ස්වාමීන් ට ස්තුතිකරව්. තත් දවසේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියව්.
Sinhala SNRV (New Revised Version 2018)
වීණාව වයා හිමිතුමාණන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමාණන්ට පැසසුම් ගීත ගයන්න.