Psalms 33:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
Sinhala SNRV (New Revised Version 2018)
අපි හිමිතුමාණන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.