Psalms 33:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය ද එතුමන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
හිමිතුමාණන්ගේ වචනයෙන් ආකාශය ද එතුමාණන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ.