Psalms 34:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අබිමෙලෙක් වෙතින් නෙරපනු ලැබූ පසු දාවිත් ගැයූ ගීතයකි. හැම වේලේ ම හිමි තුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. එතුමන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
අබිමෙලෙක් ඉදිරියේදී දාවිත් තමා ගේ ගතිය වෙනස්කර දැක්වීම නිසා පන්නනු ලැබූ පසු සෑදූ දාවිත්ගේ ගීතයකි. සෑම කල්හිම ස්වාමීන් ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
හැම වේලේ ම හිමිතුමාණන්ට මම ප්‍රශස්ති ගී ගයමි. එතුමාණන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි.