Psalms 34:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම ඔබ සැමට උගන්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.