Psalms 34:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
Sinhala SNRV (New Revised Version 2018)
නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.