Psalms 34:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන් ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.
Sinhala SNRV (New Revised Version 2018)
පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමිතුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.