Psalms 34:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දැහැමි අය අයැදුම් කළහ; හිමිතුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.