Psalms 34:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු.
Sinhala Bile - Revised Old Version (SROV)
මා සමඟ ස්වාමීන් වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු.
Sinhala SNRV (New Revised Version 2018)
මා සමඟ හිමිතුමාණන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමාණන්ගේ නාමය පසසමු.