Psalms 34:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම හිමි තුමන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මම හිමිතුමාණන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.