Psalms 35:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.
Sinhala Bile - Revised Old Version (SROV)
අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෝ නැඟිට, මා නොදන්න කාරණා ගැන මාගෙන් අසති.
Sinhala SNRV (New Revised Version 2018)
අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.