Psalms 35:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යහපත කළ මට ඇත්තේ නපුර පමණි; මට කිසි බලාපොරොත්තුවක් දැන් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.
Sinhala SNRV (New Revised Version 2018)
යහපත කළ මට ඇත්තේ නපුර පමණි; මට කිසි බලාපොරොත්තුවක් දැන් නැත.