Psalms 35:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට දුක් දී සමච්චල් කොට, මා කෙරේ වෙර බැඳ දත්මිටි කෑ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මංගල්‍යවලදී අභක්තික කවටයන් මෙන් ඔව්හු මට එදිරිව දත්මිටිකෑවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මට දුක් දී සමච්චල් කොට, මා කෙරේ වෙර බැඳ දත්මිටි කෑ හ.