Psalms 35:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සුහද කතා ඔවුන් වෙත නැත; රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔව්හු සමාදානය පිණිස කථා නොකෙරෙති. දේශයෙහි නිශ්චලව සිටින්නන්ට විරුද්ධව වංචා වචන යොදති.
Sinhala SNRV (New Revised Version 2018)
සුහද කතා ඔවුන් වෙත නැත; රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති.