Psalms 35:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීනි, ඔබ එය දුටුසේක, නිශ්ශබ්ද නූව මැනව. ස්වාමීනි, මා කෙරෙන් ඈත් නූව මැනව;
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව.