Psalms 35:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අපේ වැඩේ හරි”යි ඔව්හු නොකියත් වා! “අප ඔහු කා දැම්මා” කියා ඔව්හු නොකියත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහෝ, අපේ කැමැත්ත සිදුවීයයි ඔව්හු සිතින් නොකියත්වා. අපි ඔහු ගිලගතිමුයයි නොකියත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
“අපේ වැඩේ හරි”යි ඔව්හු නොකියත් වා! “අප ඔහු කා දැම්මා” කියා ඔව්හු නොකියත් වා!