Psalms 35:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
හෙල්ලයත් ඇද මා ලුහුබඳින්නන් වැලැක්වුව මැනව. මම ඔබ සැමගේ ගැළවීමයයි මාගේ ආත්මයට කිව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව.