Psalms 36:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි. දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. ස්වාමීන්වහන්සේ ගේ සේවකයාවූ දාවිත්ගේ ගීතයකි. දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති බව ඔහුගේ අපරාධය මාගේ සිතට හඟවා දෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.