Psalms 36:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උඩඟු අය මට පහර නොදෙත් වා! නපුරු අය මා පලවා නොහරිත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
උඩඟුකමේ පය මට විරුද්ධව නොඒවා, දුෂ්ටයන්ගේ අත මා නොඑළවන්නේ වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
උඩඟු අය මට පහර නොදෙත් වා! නපුරු අය මා පලවා නොහරිත් වා!