Psalms 36:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුදනෝ බිමට වැටී පෙරළී සිටිති. ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අයුතුකම්කරන්නෝ වැටී සිටිති. ඔව්හු හෙළනු ලැබුවෝය, නැගිටින්ට නොහැකිවන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දුදනෝ බිමට වැටී පෙරළී සිටිති. ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.