Psalms 36:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු.