Psalms 37:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.