Psalms 37:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිමි තුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි.
Sinhala Bile - Revised Old Version (SROV)
භක්තිවන්තයන්ගේ දවස් ස්වාමීන්වහන්සේ දන්නාසේක. ඔවුන්ගේ උරුමයද සදාකල් පවතින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
හිමිතුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි.