Psalms 37:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය. දුර්භික්ෂ දවස්වලදී තෘප්තියට පැමිණෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත.