Psalms 37:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි.
Sinhala Bile - Revised Old Version (SROV)
දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි.
Sinhala SNRV (New Revised Version 2018)
දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි.