Psalms 37:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨයාගේ මුඛය ඥානය කථා කරයි, ඔහුගේ දිවද යුක්තිය කියයි.
Sinhala SNRV (New Revised Version 2018)
දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.