Psalms 37:38 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
අපරාධකාරයෝ එකට විනාශකරනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ දිවි කෙළවර සිඳිනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.