Psalms 37:39 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම ස්වාමීන් ගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
හිමිතුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක.