Psalms 37:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.