Psalms 38:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. සිහි කරවීමටයි. සමිඳුනි, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ ගීතයකි; සිහිකරවීමටයි. ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව. ඔබගේ කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව.