Psalms 38:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි; කට නාරින ගොළුවෙකුද මෙන් වෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.