Psalms 38:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි. දවස පුරා වැලපෙමින් කල් යවමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි; දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි. දවස පුරා වැලපෙමින් කල් යවමි.