Psalms 38:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උණෙන් මාගේ තුනටිය දැවෙයි. මාගේ ඇඟපතට කිසි සුවයක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
උණෙන් මාගේ තුනටිය දැවෙයි. මාගේ ඇඟපතට කිසි සුවයක් නැත.