Psalms 38:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි.