Psalms 39:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මා මෙයින් ගොස්, නැතිවී යන්ට ප්‍රථම, මට ශක්තිය ලැබෙන පිණිස කල් දුන මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.