Psalms 40:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හහා! හහා! කියමින් මට සමච්චල් කරන්නෝ මෙවන් නින්දාව නිසා පසු බසිත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
මට: ඔහෝ, ඔහෝ කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා අසරණ වෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
හහා! හහා! කියමින් මට සමච්චල් කරන්නෝ මෙවන් නින්දාව නිසා පසු බසිත් වා!