Psalms 41:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.