Psalms 41:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති.
Sinhala Bile - Revised Old Version (SROV)
මට වෛරවෙන සියල්ලෝ මට විරුද්ධව එක්ව කොඳුරති. ඔව්හු මට අන්තරායකිරීමට උපා යොදති.
Sinhala SNRV (New Revised Version 2018)
මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති.