Psalms 44:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක;
Sinhala Bile - Revised Old Version (SROV)
කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක;