Psalms 44:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
දවස මුළුල්ලේ මාගේ අගෞරවය මා ඉදිරියෙහිය, මාගේ මුහුණේ ලජ්ජාවද මා වසාගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි.