Psalms 44:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු; මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මැරීමට නියම බැටළුවන් මෙන් ගණිනලද්දෝ වමුව.
Sinhala SNRV (New Revised Version 2018)
දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු; මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.